Office

    Thank you for downloading

    • Microsoft® Office Language Interface Pack 2013 – සිංහල

      If your download does not start after 30 seconds,
      Click here

      බා නොගන්නා ලද ගොනුවලින් තෝරන්න

      ගොනුවේ නමDownload Linkගොනුවේ විශාලත්වය
      languageinterfacepack-x86-si-LK.exeRecommended
      Click here12.8 MB
      Click here12.8 MB
      languageinterfacepack-x64-si-LK.exeRecommended
      Click here12.9 MB
      Click here12.9 MB
      Download Summary:
      KBMBGB

      You have not selected any file(s) to download.

        • මෙය ස්ථාපිත කිරීමට පහත දෑ බාගන්න:
          1. ඔබ LanguageInterfacePack.exe ගොනුව බාගත කළ යුත්තේ බාගන්න බොත්තම (ඉහළ) ක්ලික් කිරීමෙන් සහ ගොනුව ඔබේ දෘඪ තැටියට සුරැකීමෙනි.
          2. සැකසුම් වැඩසටහන ආරම්භ කිරීමට ඔබේ දෘඪ තැටියේ LanguageInterfacePack.exe වැඩසටහන් ගොනුව දෙවරක් ක්ලික් කරන්න.
          3. ස්ථාපිත කිරීම සම්පුර්ණ කිරීමට තිරය මත දැක්වෙන උපදෙස් අනුගමනය කරන්න.
          4. ඔබේ Microsoft Office 2013 සදහා readme ගොනුව ස්ථාපිත කළ පසු Language Interface Pack C:\Program Files\Common Files\microsoft shared\OFFICE15\1115\LIPread.htm හිදී සොයා ගත හැකිය.
          5. Office 2010 අතුරු මුහුණත් කට්ටලය හෝ ඊට පෙර අනුවාදයක් සමගින් Office 2010 යන්න Office 2013 දක්වා උසස් කිරීම ආධාරක නොවේ. ඔබ Office 2010 යන්න Office 2013 Language Interface Pack සහිත Office 2013 වෙත උසස් කිරීමට කැමති නම්, ඔබට පහත දෑ තිබිය යුතුය:
            • Office 2010 Language Interface Pack අස්ථාපනය කරන්න.
            • Office 2013 සැකසුම ධාවනය කර උසස් කරන්න තෝරන්න.
            • Office 2013 සැකැස්ම සම්පුර්ණ වූ විට, Office 2013 Language Interface Pack ස්ථාපනය කර වින්‍යාස කරන්න.



          ඔබේ Office නිෂ්පාදනය සක්‍රිය කිරීම:
          ඔබට "Microsoft Office සක්රි ය කිරීමේ විශාරද" සංවාදය මත සමස්ත ස්ථාපිත කිරීම කියවීමේ කිසියම් අපහසුතාවයක් ඇත්නම්, එසේ නැතහොත් සමස්ත ස්ථාපිත කිරීමේ කේතය ඔබේ Microsoft Office Language Interface Pack 2013 මත නිවැරදිව දිස් නොවේ නම්, කරුණාකර විශාරද අවලංගු කර ඔබේ මුල් භාෂා නිෂ්පාදනය වෙත මාරු වී ඔබේ Microsoft Office නිෂ්පාදනය සක්‍රිය කරන්න.

          භාවිතය සදහා වන උඵදෙස්:
          ඔබේ පරිශීලක අතුරු මුහුණත Microsoft Office Language Interface Pack 2013 - සිංහල භාෂාව වෙත මාරු වීමට, මෙම පියවර අනුගමනය කරන්න:

          1. දියත් කරන්න Microsoft Office 2013 භාෂා වරණයන් Start\All Programs\Microsoft Office\Microsoft Office Tools මෙනුව වෙතින්.
          2. තිර සහ උපකාර භාෂා තෝරන්න යටතේ, තිර භාෂාව යටතේ, අවශ්‍ය භාෂාව තෝරා සාමාන්‍යය ලෙස සකසන්න බොත්තම මත ක්ලික් කරන්න.
          3. සංස්කරණ භාෂා තෝරන්නයටතේ, අවශ්‍ය භාෂාව තෝරා සාමාන්‍ය බොත්තම ම මත ක්ලික් කරන්න.
          4. OK බොත්තම මත ක්ලික් කරන්න.


          ඔබ විසින් තෝරන ලද භාෂා සැකසුම් ඔබ ඔබේ Office යෙදුම් ආරම්භ කරන ඊළග අවස්ථාවේ බලාත්මක වනු ඇත.
          සටහන: උපකාර යන්න Microsoft Office Language Interface Pack 2013 – සිංහල වෙත මාරු කළ නොහැකිය. උපකර හැමවිටම ඔබේ මුල් ස්ථාපිත කිරීමේ භාෂාවෙන් පවතී.
          හැමවිටම ඔබේ ඩ්‍රොප් ඩවුන් ලැයිස්තුවේ තිර උපකාර මුල් භාෂාවට සකසන්න.

          මෙම බාගැනීම ඉවත් කිරීමට:
        • සියලු Microsoft Office වැඩසටහන්වලින් ඉවත් වන්න.
        • Windows පාලන පද්ධතිය තුළ වැඩසටහන් සහ විශේෂාංග අයිකනය ඩබල් ක්ලික් කරන්න.
        • වැඩසටහනක් අස්ථාපනය කරන්න දැනට ස්ථාපනය කර ඇති වැඩසටහන් කොටුව තුළ, Microsoft Office Language Interface Pack 2013 – සිංහල Microsoft Office භාෂා Language Interface Pack 2013 – සිංහල ක්ලික් කර, ඉන් පසුව අස්ථාපනය කරන්න විකල්පය තෝරන්න.
        • තිරයේ දැක්වෙන උපදෙස් පිළිපදින්න.

    ජනප්රිය බාගැනීම්

    Loading your results, please wait...

    නිදහස් PC යාවත්කාල

    • ආරක්ෂිත ස්ථාන
    • මෘදුකාංග යාවත්කාල
    • සර්විස් පැක්
    • දෘඪාංග ධාවක