Application
    Windows 7 භාෂා අතුරු මුහුණත් පැකේජය (LIP), Windows 7 හි බෙහෙවින් ම භාවිත වූ ප්‍රදේශ සඳහා, අර්ධ ව දේශීයකරණය වූ අතුරු මුහුණතක් ලබා දෙයි.
    නොමිලේ
    Application
    Microsoft Office සෝදුපත් කියවීමේ උපකරණ මගින් අතිරේක භාෂාවලින් සංස්කරණය කිරීමට ඉඩ ලබා දේ.
    නොමිලේ
    Application
    Microsoft Office Language Accessory Pack 2016 - [සිංහල] ඔබ ස්ථාපනය කරමින් සිටින භාෂාව මත පදනම් වෙමින් අමතර සංදර්ශනය කිරීම්, උපකාර, හෝ සෝදුපත් කියවීමේ මෙවලම් එක් කරයි.
    නොමිලේ
    Application
    Microsoft Office Language Interface Pack 2013 – සිංහල මගින් Microsoft Office 2013 යෙදුම් සදහා පරිවර්තනය කරන ලද පරිශීලක අතුරු මුහුණතක් සපයයි.
    නොමිලේ
    Application
    බොත්තම්, මෙනු සහ සංවාද කොටු වැනි ප්⁠රදර්ශක අංගවල අකුරු වෙනත් භාෂාවකින් පෙන්වීමට ScreenTip පරිවර්තන භාවිතා කරන්න.
    නොමිලේ
    Update
    Install this update to resolve issues in Windows.
    නොමිලේ
    Tool
    Windows 8 භාෂා අතුරු මුහුණත් ඇසුරුම (LIP) විසින් Windows 8 හි වඩාත් පුළුල් ලෙස භාවිතාවන ප්‍රදේශ සඳහා අර්ධ වශයෙන් දේශීයකරණය කළ පරිශීලක අතුරු මුහුණතක් සපයයි.
    නොමිලේ
    Tool
    Windows 8.1 භාෂා අතුරු මුහුණත් ඇසුරුම (LIP) විසින් Windows 8.1 හි වඩාත් පුළුල් ලෙස භාවිතාවන ප්‍රදේශ සඳහා අර්ධ වශයෙන් දේශීයකරණය කළ පරිශීලක අතුරු මුහුණතක් සපයයි.
    නොමිලේ
    Application
    Microsoft Office Language Interface Pack 2010 – සිංහල මගින් බොහෝ Microsoft Office 2010 ක්‍රමලේඛ සඳහා වූ සිංහල පරිශීලක අතුරු මුහුණතක් සපයනු ලබයි.
    නොමිලේ
    Application
    Microsoft Office Language Interface Pack 2007 – සිංහල, බොහෝ Microsoft Office 2007 ක්‍රමලේඛ සඳහා සිංහල පරිශීලක අතුරු මුහුණතක් සපයයි.
    නොමිලේ