Internet Explorer

    Windows Internet Explorer 9, Windows Vista හා Windows Server 2008 සඳහා

    භාෂාව වෙනස් කරන්න
    Windows Internet Explorer 9 ඔබේ වෙබ් අඩවි වඩා දීප්තිමත්ව දිස්වීමට හා ඒවා ඔබේ පරිගණකයේ ස්ථාපිත වැඩසටහන් මෙන් මනාව ක්‍රියා කිරීමට සළස්වයි.
    • අනුවාදය:

      9.0.7930.16406

      ගොනුවේ නම

      IE9-WindowsVista-x86-sin.exe

      පළ කළ දිනය:

      2011-05-25

      ගොනුවේ විශාලත්වය:

      17.8 MB

      දැනුම් පදනම(KB) ලිපි: KB982861

        Windowsහි බලවත් බවෙහි ආධාරයෙන් Windows Internet Explorer 9 වෙබ් අඩවි හා වැඩසටහන්, පරිගණකයේ ස්ථාපිතව ක්‍රියා කරන මෘදුකාංග මෙන් වේගවත්ව ක්‍රියා කරීමට සළස්වයි.
        • වේගවත්: Internet Explorer 9 සෑම අතින්ම වේගවත් ය. Windows හරහා ඔබේ පරිගණකයේ දෘඩාංගවලින් උපරිම ප්‍රයෝජන ගැනීමට සකසා ඇති බැවින් Internet Explorer 9 මගින් ඔබ‍ට ප්‍රබල හා ආකර්ශණීය දෘශ්‍ය අත්දැකීම් ලබා දෙන්නේ ඔබේ පරිගණකයේ ස්ථාපිත වැඩසටහන් තරම්ම වේගවත් බව හා ප්‍රතිචාර දැක්වීමේ හැකියාව රඳවා ගනිමිනි.
        • පිරිසිදුය: Internet Explorer මගින් ඔබ කැමති වෙබ් පිටු ඉතා පැහැදිළිව හා විශාලනය කළ නැරඹුම් පරාසයක් සහිතව ඔබ වෙත ගෙන එන බැවින් ‍ඔබේ වෙබ් අඩවි වඩාත් දීප්තිමත්ව දිස් වේ. Windows 7 සමග සබුද්ධිකව ‍හා නිරායාසයෙන් ඒකාබද්ධ කර ඇති බැවින් ඔබේ ටාස්ක්බාර් එක වෙත ඍජුව සම්බන්ධ කොට ඇති වෙබ් වැඩසටහන් එක් වරක් ක්ලික් කර ධාවනය කළ හැකිය.
        • විශ්වසනීයය: Internet Explorer ශක්තිමත් ආරක්ෂණ සතුව, පෞද්ගලිකත්ව සුරැකුම් සහිතව හා විශ්වසනීයව නිමවා ඇති බැවින් එය අන්තර්ජාලය සඳහා ඇති විශ්වසනීයතම හා අතරමග ඇණ නොහිටින අන්තර්ජාල අත්දැකීමක් සඳහා ඇති මාවතයි.
        • සහක්‍රියාකාර: HTML5 වෙත සහාය මෙන්ම GPU ක්‍රම වලින් වාසි ගැනීමට තැනූ නවීන වෙබ් ප්‍රමිති සමග ද මනාව සහක්‍රියාකරන බැවින් එකම සළකුණු කිරිම් අන්තර්ජාලය පුරාම ක්‍රියා කරනවා පමණක් නොව Windows හා Internet Explorer 9 මගින් ඔබට වඩා ආකර්ශනීය අත්දැකීමක් ලබා දෙයි.
    • සහායක මෙහෙයුම් පද්ධති:

      Windows Vista Service Pack 2

          • Windows Vista සේවා කට්ටලය 2
          • Windows Server 2008 සේවා කට්ටලය 2
        • පරිගණකය/ ප්‍රොසෙසරය: 233MHz හෝ වැඩි ප්‍රොසෙසරයක් සහිත පරිගණකයක් (Pentium ප්‍රොසෙසරයක් නිර්දේශිතයි)
        • ස්මරණය: 512MB
        • දෘඩ තැටි අවකාශය:
          • Windows Vista සේවා කට්ටලය 2 සමග: 70MB
          • Windows Server 2008 සේවා කට්ටලය 2 සමග: 150MB
        • ප්‍රදර්ශකය: සුපර් (800 x 600) හෝ වැඩි විසර්ජනයක් සහිත වර්ණ 256 මොනිටරයක්.
        • පිරිවැටි උපාංග: මෝඩමය හෝ අන්තර්ජාල සම්බන්ධතාව; Microsoft මවුසයක්, Microsoft IntelliMouse, හෝ වෙනත් ගැලපෙන මවුස් උපකරණයක්.
        1. බාගැනීම ආරම්භ කිරීම සඳහා මේ පිටුවේ ඇති හා මේ පි බොත්තම ක්ලික් කරන්න.
        2. පහත ඒවායින් එක් ක්‍රමයක් අනුගමනය කරන්න:
          • ස්ථාපනය ක්ෂණිකව ආරම්භ කිරීම සඳහා, විවෘත කරන්න හෝ මෙම වැඩසටහන එය දැන් ඇති තැන සිට ධාවනය කරන්න ක්ලික් කරන්න.
          • බාගත් ගොනුව පසුව ස්ථාපනය කිරීමට අවශ්‍ය නම්, සුරකින්න හෝ මේ වැඩසටහන දෘඩ තැටියේ සුරකින්න ක්ලික් කරන්න.

    ජනප්රිය බාගැනීම්

    Loading your results, please wait...

    නිදහස් PC යාවත්කාල

    • ආරක්ෂිත ස්ථාන
    • මෘදුකාංග යාවත්කාල
    • සර්විස් පැක්
    • දෘඪාංග ධාවක