Sri Lanka Change  |  All Microsoft Sites
Microsoft
 
Microsoft Office 2007 Sinhala Interface Pack

Microsoft Office 2007 Sinhala Interface Pack

කෙටි විස්තරය

Microsoft Office 2007 Sinhala Interface Pack, බොහෝ Microsoft Office 2007 ක්‍රමලේඛ සඳහා සිංහල පරිශීලක අතුරු මුහුණතක් සපයයි.

මෙම පිටුවෙහි

Microsoft Sri Lanka

ඉක්මන් විස්තර

Microsoft Sri Lanka

පද්ධති අවශ්‍යතා

Microsoft Sri Lanka

සාරාංශය

Microsoft Sri Lanka

උපදෙස්



Microsoft Sri Lanka
Microsoft Sri Lanka

ඉක්මන් විස්තර


ගොනුවේ නම: LanguageInterfacePack.exe

අනුවාදය: 1

පළ කළ දිනය: 2009-06-30

භාෂාව: සිංහල

බාගැනීම් විශාලත්වය: 14.6 MB

ඇස්තමේන්තුගත බාගැනීම් කාලය:
  36 මිනි
Microsoft Sri Lanka Microsoft Sri Lanka

සාරාංශය

Microsoft Office 2007 Sinhala Interface Pack, පරිශීලක අතුරු මුහුණතක් පහත සඳහන් ඒවා සඳහා සපයයි:

Microsoft Sri Lanka

Microsoft Office Excel 2007

Microsoft Sri Lanka

Microsoft Office Outlook 2007

Microsoft Sri Lanka

Microsoft Office PowerPoint 2007

Microsoft Sri Lanka

Microsoft Office Word 2007


Microsoft Sri Lanka

පිටුවෙහි ඉහළ





පද්ධති අවශ්‍යතා

Microsoft Sri Lanka

සහායක මෙහෙයුම් පද්ධති: Windows Vista

Microsoft Sri Lanka

අවශ්‍ය මෘදුකාංග: Microsoft Office 2007හි Excel, Outlook, Powerpoint හෝ Word අඩංගු ඕනෑම ඉංග්‍රීසි සංස්කරණයක් සුදුසු වෙයි.

Microsoft Sri Lanka

ඩිස්ක ඉඩ අවශ්‍යතා: දැනට ස්ථාපිත Office 2007 ක්‍රමලේඛය භාවිත කරන දෘඪ ඩිස්ක ඉඩට අමතරව, මෙගාබයිට(MB) 20ක හිස් දෘඪ ඩිස්ක ඉඩක් අවශ්‍ය වෙයි.


Microsoft Sri Lanka

පිටුවෙහි ඉහළ





උපදෙස්

මෙම බාගතය ස්ථාපනය කිරීමට:

Microsoft Sri Lanka

‘බාගන්න’ බොත්තම (ඉහත) ක්ලික් කිරීමෙන් LanguageInterfacePack.exe ගොනුව, ඔබේ දෘඪ ඩිස්කයට සුරකින්න.

Microsoft Sri Lanka

ක්‍රමලේඛ සිටුවීම ඇරඹීම සඳහා ඔබේ දෘඪ ඩිස්කයෙහි ඇති LanguageInterfacePack.exe ක්‍රමලේඛ ගොනුව ද්වි-ක්ලික් කරන්න.

Microsoft Sri Lanka

ස්ථාපනය සම්පූර්ණ කිරීමට තිරයෙහි ඇති උපදෙස් අනුගමනය කරන්න.

Microsoft Sri Lanka

Microsoft Office 2007 Sinhala Interface Pack ස්ථාපනය කළ විට READ ME ගොනුව සොයාගත හැකි වන්නේ C:\Program Files\Common Files\microsoft shared\OFFICE12\LCID\LIPread.htm හිදීය.

Microsoft Sri Lanka

Office 2003 Language Interface Pack සහිත Office 2003, Microsoft Office 2007 Sinhala Interface Pack සහිත Office 2007 කරා ‍උත්ශ්‍රේණි කිරීමට සහාය නොදක්වයි. ඔබේ Office 2003 හි මූලික ස්ථාපනය, Microsoft Office 2007 Sinhala Interface Pack සහිත Office 2007 කරා උත්ශ්‍රේණි කිරීමට ඔබ අදහස් කරන්නේ නම් පහත පියවර අනුගමනය කරන්න :

Microsoft Sri Lanka

Office 2003 Language Interface Pack අස්ථාපනය කළ යුතුය

Microsoft Sri Lanka

Office 2007 සිටුවීම ක්‍රියාත්මකකර ‍උත්ශ්‍රේණි කිරීම් අභිරුචිය තෝරන්න.

Microsoft Sri Lanka

Office 2007 සිටුවීම සම්පූර්ණවූ විට, Microsoft Office 2007 Sinhala Interface Pack ස්ථාපනය කර වින්‍යාස කරන්න
ඔබගේ Office නිෂ්පාදනය සක්‍රිය කිරීම

Microsoft Sri Lanka

“Microsoft Office Activation Wizard” සංවාදයෙහි ඇති සමස්ත ස්ථාපන කේතය කියවීමේදී හෝ ඔබේ Microsoft® Office 2007 Sinhala Interface Pack භාවිතයේදී සමස්ථ ස්ථාපන කේතය නිවැරදිව දර්ශනය නොවේ නම් කරුණාකර විශාරදය අවලංගු කර Microsoft Office නිෂ්පාදනය සක්‍රිය කිරීම සඳහා ඔබගේ ඉංග්‍රීසි නිෂ්පාදනයට මාරු කරන්න.


භාවිතය සඳහා උපදෙස්:


Microsoft Office 2007 Sinhala Interface Pack ඇති භාෂාවට ඔබගේ පරිශීලක අතුරු මුහුණත මාරු කිරීමට, මෙම පියවර අනුගමනය කරන්න:


Microsoft Sri Lanka

ඇරඹුම\සියලු ක්‍රමලේඛ\Microsoft Office\Microsoft Office Tools මෙනුවෙන්. Microsoft Office 2007 භාෂා සිටුවීම් ආරම්භ කරන්න

Microsoft Sri Lanka

දැක්වුම් භාෂා පටිත්ත තෝරා දැක්වුම් Microsoft Office මෙනුවල සහ සංවාද කොටුවෙහි පතන ලැයිස්තුවෙහි: ඔබට දැක්වීමට අවශ්‍ය භාෂාව තෝරන්න. ඔබ තෝරාගත් භාෂාව දැන් පෙරනිමි දසුන විය යුතුය.

Microsoft Sri Lanka

දැක්වුම් භාෂා පටිත්ත තුළ, ඔබේ Windows දසුනට Office දසුන ගැළපීමේ විකල්පය ඇත. ඔබේ වත්මන් Windows භාෂාව ලැයිස්තුගත කෙරෙනු ඇත. ඔබේ Windows දසුන සමග Office දසුන ගැළපීම අවශ්‍ය නම් Windows දැක්වුම් භාෂා සලකුණු කොටුව හා ගැළපීමට Microsoft Office දැක්වුම් භාෂාව සිටුවන්න සලකුණු කොටුව තෝරන්න. මෙම සිටුවම දැක්වුම් Microsoft Office මෙනු සහ සංවාද කොටුවෙ හි ඔබ කළ තේරීම් අභිබවා යනු ඇත.

Microsoft Sri Lanka

භාෂා සැකසීම් පටිත්ත තුළ, ඔබට සක්‍රීය කිරීමට අවශ්‍ය භාෂාව තෝරා පවතින සැකසීමේ භාෂා ලැයිස්තුවෙන්, ‘එක් කරන්න’ක්ලික් කරන්න. ඔබ තෝරාගත් භාෂාව දැන් සක්‍රීය කළ සැකසීම් භාෂා ලැයිස්තුවෙහි තිබිය යුතුය .

Microsoft Sri Lanka

සැකසීමේ භාෂා,පටිත්තෙහි,ප්‍රාථමික සැකසීමේ භාෂා ලැයිස්තුවෙන් ඔබට අවශ්‍ය භාෂාව, ප්‍රාථමික සැකසීම් භාෂාව ලෙස තෝරන්න.

Microsoft Sri Lanka

හරි බොත්තම ක්ලික් කරන්න .


ඔබ තෝරා ඇති භාෂා සිටුවම් ඔබ Office යෙදුම් අරඹන ඊළඟ අවස්ථාවේදී සක්‍රීය වේ.

සටහන: Microsoft Office 2007 Sinhala Interface Packහි ‘උදව්’ – සිංහල භාෂාවෙන් ලබා ගත නොහැකිය. ‘උදව්’ සැමවිටම ඔබේ මුල් ස්ථාපන භාෂාවෙන් පවතිනු ඇත.

පතන ලැයිස්තුවෙහි උදව් දැක්වීම සෑමවිටම පාදක භාෂාවට සිටුවන්න.


මෙම බාගතය ඉවත් කිරීමට:

Windows XP Home හෝ Professional Edition හි මෙම පියවර අනුගමනය කරන්න:

Microsoft Sri Lanka

සියලු ක්‍රමලේඛවලින් ඉවත් වන්න.

Microsoft Sri Lanka

Windows පාලක පුවරුවෙහි ඇති ක්‍රමලේඛ එක් කිරීමේ නැතහොත් ඉවත් කිරීමේ අයිකනය ද්වි-ක්ලික් කරන්න.

Microsoft Sri Lanka

දැනට ස්ථාපනයකර ඇති ක්‍රමලේඛ කොටුව තුළ Microsoft Office 2007 Sinhala Interface Pack ක්ලික් කරන්න. ඉන්පසු ‘ඉවත් කරන්න’ බොත්තම ක්ලික් කරන්න.

Microsoft Sri Lanka

තිරයෙහි ඇති උපදෙස් අනුගමනය කරන්න.

Windows Vista හි මෙම පියවර අනුගමනය කරන්න:

Microsoft Sri Lanka

සියලු ක්‍රමලේඛවලින් ඉවත් වන්න.

Microsoft Sri Lanka

Windows පාලක පුවරුවෙ හි ඇති ක්‍රමලේඛ සහ විශේෂාංග අයිකනය ද්වි-ක්ලික් කරන්න.

Microsoft Sri Lanka

ක්‍රමලේඛයක් අස්ථාපනය කිරීමේ නැතහොත් වෙනස් කිරීමේ අභිරුචියෙහි දැනට ස්ථාපනයකර ඇති ක්‍රමලේඛ කොටුව තුළ Microsoft Office 2007 Sinhala Interface Pack ක්ලික් කරන්න. ඉන් පසු ‘අස්ථාපනය කිරීමේ’ අභිරුචිය තෝරන්න .

Microsoft Sri Lanka

තිරයෙහි ඇති උපදෙස් අනුගමනය කරන්න.


Microsoft Sri Lanka

පිටුවෙහි ඉහළ