Sri Lanka Change  |  All Microsoft Sites
Microsoft
 
Windows Vista භාෂා අතුරු මුහුණත් ඇසුරුම

Windows Vista භාෂා අතුරු මුහුණත් ඇසුරුම

කෙටි විස්තරය

Windows Vista භාෂා අතුරු මුහුණත් ඇසුරුම (LIP) මගින් Windows Vistaහි බහුල ලෙස භාවිත වන සරීයයන් සඳහා අඩ වශයෙන් දේශීයකරණය වූ පරිශීලක අතුරු මුහුණතක් සපයයි.

මෙම පිටුවෙහි

Microsoft Sri Lanka

ඉක්මන් විස්තර

Microsoft Sri Lanka

පද්ධති අවශ්‍යතා

Microsoft Sri Lanka

සම්බන්ධිත සම්පත්

Microsoft Sri Lanka

සාරාංශය

Microsoft Sri Lanka

උපදෙස්



Microsoft Sri Lanka
Microsoft Sri Lanka

ඉක්මන් විස්තර


ගොනුවේ නම: LIP_si-LK.mlc

අනුවාදය: 1.0

පළ කළ දිනය: 2009-06-19

භාෂාව: සිංහල

බාගැනීම් විශාලත්වය: 2.6 MB

ඇස්තමේන්තුගත බාගැනීම් කාලය:
  7 මිනි
Microsoft Sri Lanka Microsoft Sri Lanka

සාරාංශය

Windows Vista සඳහා වූ Windows Vista භාෂා අතුරු මුහුණත් ඇසුරුම (LIP) මගින්, Windows Vistaහි බහුල ලෙස භාවිත කෙරෙන සරි සඳහා අඩවශයෙන් දේශීයකරණය වූ පරිශීලක අතුරු මුහුණතක් සපයයි. LIP ස්ථාපනයෙන් පසු, විශාරද තුළ වූ පෙළ, සංවාද කොටු, මෙනු, උදව් සහ සහාය මාතෘකා, සහ පරිශීලක අතුරු මුහුණතෙහි තිබෙන වෙනත් අයිතම, LIP භාෂාවෙන් දැක්වෙනු ඇත. පරිවර්තනය නොවුණු පෙළ Windows Vistaහි මූල භාෂාවෙන් පවතිනු ඇත. නිදසුනක් ලෙස, Windows Vistaහි ස්පාඤ්ඤ සංස්කරණයක් ඔබ මිලදී ගෙන, කැටලැන් LIPයක් ස්ථාපනය කළේ නම්, සමහරක් පෙළ ස්පාඤ්ඤ භාෂාවෙන් පවතිනු ඇත. ඔබට LIP එකකට වඩා ස්ථාපනය කළ හැකිවේ, එනිසා පරිගණකයෙහි එක් එක් පරිශීලකයන්ට ඔවුන් කැමති භාෂාවකින් පරිශීලක අතුරු මුහුණ දැක්වීමට හැකිවේ.

Microsoft Sri Lanka

පිටුවෙහි ඉහළ





පද්ධති අවශ්‍යතා

සහායක මෙහෙයුම් පද්ධති: Windows Vista

Microsoft Sri Lanka

Microsoft Windows Vista

Microsoft Sri Lanka

පහත භාෂා(ව) තුළ පරිශීලක අතුරු මුහුණත: ඉංග්‍රීසි, ස්පාඤ්ඤ, ප්‍රංශ, රුසියානු, සර්බියානු (ලතින්), ක්‍රෝයේෂියානු, නෝර්වීජියානු (Bokmål)

Microsoft Sri Lanka

බාගතය සඳහා වූ නිදහස් ඉඩ 4.63 Mb

Microsoft Sri Lanka

සිටුවීම සඳහා වූ නිදහස් ඉඩ 15 Mb


සහාය දක්වන සංස්කරණ: LIP Windows Vistaහි බිටු 32 සංස්කරණය සමග පමණක් ක්‍රියා කරන අතර Windowsහි පෙර සංස්කරණයක හෝ Windows Vistaහි බිටු 64 සංස්කරණයක ස්ථාපනය කළ නොහැකිය.

Microsoft Sri Lanka

පිටුවෙහි ඉහළ





උපදෙස්

Microsoft Sri Lanka

බාගැනීම ඇරඹීමට මෙම පිටුවෙහි බාගන්න බොත්තම ක්ලික් කරන්න.

Microsoft Sri Lanka

පහත සඳහන් දෙයින් එකක් කරන්න:

Microsoft Sri Lanka

ඉක්මනින් ස්ථාපනය ඇරඹීමට, විවෘත කරන්න හෝ එහි වත්මන් පිහිටුමෙන් මෙම ක්‍රමලේඛය ක්‍රියාත්මක කරන්න ක්ලික් කරන්න.

Microsoft Sri Lanka

පසු අවස්ථාවකදී ස්ථාපනය සඳහා බාගතකිරීම ඔබේ පරිගණකයට පිටපත් කිරීමට, සුරකින්න හෝඩිස්කයට මෙම ක්‍රමලේඛය සුරකින්න ක්ලික් කරන්න.

Microsoft Sri Lanka

පිටුවෙහි ඉහළ





සම්බන්ධිත සම්පත්

Microsoft Sri Lanka

මයික්‍රෝසොෆ්ට් ප්‍රාදේශීය භාෂා ක්‍රමලේඛය

Microsoft Sri Lanka

පිටුවෙහි ඉහළ