Free
Overview System Requirements Related

Description

Techie, එහෙමත් නැත්තම් Tech News කියලා කියන්නේ Tech ලෝකයේ වෙන අළුත්ම news අපි කාටත් තේරෙන සිංහල භාශාවෙන්ම අරගෙන එන සරළ app එකක්. මේ app එක හදනකොට අපි විශේෂයෙන්ම අවධානයක් යොමු කළේ, මේක භාවිතා කරන ඔයාලට Ads නැති, බරින් අඩු වගේම සරළ interface එකක් එක්ක ඉක්මණින්ම news ලබා දෙන එක ගැනයි. ඒ වගේම ඔයා වගේ ගොඩ දෙනෙක්ගේ මහන්සියෙන් තමයි මේ Techie app එකට වගේම technews.lk වෙබ් අඩවියටත් අළුත්ම අළුත් news එකතු වෙන්නේ. ඒ කියන්නේ මේකට news ලියන්න ඔයාටත් පුළුවන්. ඒ ගැන වැඩි විස්තර අපේ වෙබ් අඩවියෙන් දැනගන්න පුළුවන්. ඉතින් ඔයත් Techie app එක download කරගෙන tech ලෝකයේ සිදුවෙන අළුත්ම දේවල් එසැනින් දැනගන්න.

Screenshots

Additional information

Published by

Codeaffinity Technologies

Developed by

Codeaffinity Technologies

Release date

12/3/2018

Approximate size

240 KB

Age rating

For all ages


This app can

Access your Internet connection

Installation

Get this app while signed in to your Microsoft account and install on up to ten Windows 10 devices.

This product needs to be installed on your internal hard drive.

Language supported

English (United States)




Report this product

Sign in to report this app to Microsoft